සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් අධිකරණයට

Share

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කර ඇත.

Read more

Local News