දකුණු කොරියානු රැකියා ක්‍රමවේදය ගැන පැහැදිලි කිරීමක්

Share

ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා ලබාදීමේදී අවශ්‍ය තෝරාගැනීම් සිදුකරනු ලබන්නේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් බවත්, ඒ සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිඳු බලපෑමක් සිදුකළ නොහැකි බවත් කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොරියානු රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සම්බන්ධයෙන් කාර්යාංශය කඩිනමින් පියවර නොගන්නා බවට පළවු මාධ්‍ය වාර්තාවලට පිළිතුරු වශයෙනි.

Read more

Local News