ඩොලරයේ අද මිල

Share

අද (26) දිනයේදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.69 ක් ලෙස වාර්තාවී ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

එසේම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.72 ක් ලෙස සටහන්වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Read more

Local News