නව යුද හමුදාපතිවරයෙක්

Share

වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනර‍ාල් විකුම් ලියනගේ මීළඟ හමුදාපතිවරයා වශයෙන් පත්කර ඇත.

ඒ අනුව ඔහු ජූනි 01 වනදා නව යුද හමුදාපති ලෙස රාජකාරි භාරගැනීමට නියමිතයි.

Read more

Local News