හෙටත් ලිට්‍රෝ ගෑස් නෑ

Share

හෙට (27) දිනයේත් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමක් සිදුනොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දී ඇත.

හෙට දිනයේ ද ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පවසයි.

Read more

Local News