21 සම්මත කරන්න ජනමත විචාරණයක් අවශ්‍යයි – නීතිපති

Share

සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධන කෙටුම්පත සම්මත කරන්නේ නම් එය ජනමත විචාරණයකදී සම්මත කර ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

Read more

Local News