අය වැයෙන් බදු ප්‍රතිශතය ඉහළ දාන්න හදන අගමැති රනිල්

Share

ඉදිරි අයවැයේදී බදු ප්‍රතිශතය ඉහළ දැමීමක් සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වියදම් කපා හැරීම සිදු කළද අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි සේවාවන්ගේ වියදම් කප්පාදුවක් නොකරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Read more

Local News