ඇ.එ.ජ. තානාපතිවරිය සහ බලශක්ති ඇමති අතර හමුවක්

Share

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, සහ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරිය සමග හමුවක් ඊයේ (26) උදෑසන බලශක්ති අමාත්‍යංශයේදී පැවැත් විණි.

මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබඳව සහ පවතින ගැටළු කඩිනමින් අවසන් කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

Read more

Local News