අගමැති අදත් පක්ෂ නායකයින් හමුවෙයි

Share

විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ අද දිනයේත් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා. ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේත් සාකච්ඡාවක් පැවැත්වුණා.

නියමිත වටිනාකමක් ලැබුණොත් විසි එකට සහය ලබා දෙන බවයි පක්ෂ දහයේ නායකයින් ප්‍රකාශ කළේ.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ස්වාධීන පක්ෂ දහයේ නායකයින් හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී.

Read more

Local News