වෙල්ගමට පහර දුන් දෙදෙනෙකු CID අත්අඩංගුවට

Share

පසුගියදා රට තුල ඇති වූ කලහකාරී සිදුවීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පහරකෑමට ලක් වුනා.

එම පහරදීමට අදාළ පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ.

Read more

Local News