ඇමරිකානු තානාපතිනිය ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි

Share

ඇමරිකානු තානපතිනි ජුලි ජේ චුන්ග් මහත්මිය (Julie J Chung) අද දින(27) ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ගුවන් හමුදා මූලස්ථානයේදී නිළ වශයෙන් හමුවිය.

ශ්‍රි ලංකා ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ඇමරිකානු තානපතිනි ජුලි චුන්ග් මහත්මිය (Julie J Chung) හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අතර ද්විපාර්ශික වශයෙන් වැදගත් කරුණ රාශියක් පිළිබදව මෙහිදි සාකචිචා කරන ලදි .

ද්විපාර්ශික සාකචිචාවෙන් අනතුරුව මෙම හමුව සනිටුවන් කරමින් දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදි.

Read more

Local News