ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක්

Share

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් ළඟ තබාගත් ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇත.

එසේම ඇයට ලක්ෂයක දඩ මුදලක්ද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News