බස්නාහිර පළාතට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

Share

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත්කර ඇත.

පොලිස්පති සි.ඩී වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ පලිහක්කාර මහතා වැඩබලන බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

Read more

Local News