ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම හෙට (31) දින සලකා බැලීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කර ඇත.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශගේ නීතිඥවරුන් විසින් මෙම ඇප ඉල්ලීම ගොනුකර තිබෙනවා.



