පිටකොටුව බැස්ටියන් මාවතේ වෙඩිතැබීමක්

Share

පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අසලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 30 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News