අටලුගම දැරියගේ මරණ පරීක්ෂණය විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන්

Share

අටලුගම ෆාතිමා අයිෂා දැරියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දැරියගේ මරණය සිදුවී අදට දින තුනක්.

අයිෂා දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ වෛද්‍ය කණ්ඩායමකගේ ප්‍රධානත්වයෙන්.

Read more

Local News