තවත් ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට

Share

තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40 000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇත.

ඉන්දීය ආධාර යටතේ එම ඉන්ධන තොගය ලබාදී ඇති බවයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

Read more

Local News