පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක්

Share

ප්‍රතිශෝධිත අයවැය ඉදිරිපත් කිරීමට පෙර අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරෙන බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ  බව පැවසීය.

pari

Read more

Local News