ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයට

Share

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (ජුනි 01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කෙරේ.

ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත භාර දෙනු ලැබිණ.

Read more

Local News