21 ගැන කතා කරන්න පක්ෂ නායකයින් හෙට රැස්වෙයි

Share

යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට දිනයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර 21 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද අද දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

Read more

Local News