උසස් පෙළ විභාගය සම්බන්ධ නිවේදනයක්

Share

2022 අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (2) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම වර්ෂයේ දෙසැම්බර් මස 22 ,23 දක්වා පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි .

Read more

Local News