ඩොලරයේ අද මිල

Share

ශ්‍රී ලංකා මහ බැංකුව අද (02) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365.58ක් ලෙස සටහන් වන අතර එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 355.61ක් ලෙසයි.

Read more

Local News