ගෑස් සිලින්ඩර 16,000ක් හෙට වෙළඳපොළට

Share

හෙට (03) දිනයේ දී ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 16,000ක් බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

Read more

Local News