ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන්න – කෝප් සභාපති

Share

ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන්න – කෝප් සභාපති නිර්දේශ කරයි.

ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා කෝප් කමිටුවේදී නිර්දේශ කළේය.

Read more

Local News