හපුතල බෙරගල මාර්ගයේ බ්ලැක්වූඩ් ප්‍රදේශයේදී ලොරි රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ ගමන් ගත් තිදෙනෙකු හපුතලේ දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ලොරි රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ.



