දුරකථන ඇමතුම් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

Share

විදුලි සංදේශ බද්ද ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙතෙක් සියයට 11.25 ක්ව පැවති එම බද්ද සියයට 15 දක්වා ඉහළ දමා ඇති බව එම කොමිසම පවසයි.

මේ හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙයි.

Read more

Local News