නව පාසල් වාරය අදින් ආරම්භ වෙයි

Share

මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (06) ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද දිනයේ ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News