අදත් ලිට්‍රෝ ගෑස් නෑ

Share

මේ අතර අද දිනයේත් ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කරන්නේ නැති බව ලිට්‍රෝ නිවේදනය කළා.

එහෙත් ගෑස් ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

දීර්ඝ කාලයකට පසු වෙළඳපොළට නිකුත් වූ ලාෆ් ගෑස් ලබා ගැනීම වෙනුවෙන්ද ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

Read more

Local News