ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් තැපැල් නවතියි

Share

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවූ බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් අයිතම රැගෙන ගිය රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිදුකරන සිය ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටු වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News