පඩි නැතුව වැඩ කිරීමට ඇමතිවරු එකඟවෙයි

Share

සියලුම අමාත්‍යවරුන් වසරක කාලයක් වැටුප් ලබා ගැනීමකින් තොරව තම ධුරයන්හි කටයුතු කිරීමට එකඟතාවය පළ කර ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට සියලුම අමාත්‍යවරු එකඟවු බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News