කොළඹ වරාය නගරයේ ආයෝජකයින් සඳහා වසර 40ක සුවිශේෂ බදු සහන කාලයක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
විදේශික ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස අදාළ තීරණය ගත් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
Share

Read more