ලිට්‍රෝ පාරිභෝගිකයින්ට දැනුවත් කිරීමක්

Share

අද (08) දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ගෑස් නැවක් බලාපොරොත්තු වන බවත් තව දින කිහිපයකින් ගෑස් බෙදාහැරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News