රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න හිටපු ජනපති මෛත්‍රීගෙන් කමිටු රැසක්

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස්වුණා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

එහිදී රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට කමිටු කිහිපයක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News