අද රාත්‍රී 8 ට පෙර අධිකරණයට භාරවෙන්න – ජොන්ස්ටන්ට නියෝගයක්

Share

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (09) රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.

Read more

Local News