ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

Share

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඉකුත් අප්‍රේල් 21 වනදා එම සමාගමේ සභාපති ධුරය සඳහා විජිත හේරත් මහතා පත්විය.

Read more

Local News