ශ්‍රී ලංකාවට ලකුණු 26 ක ජයක්

Share

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව එක්දින තරඟාවලියේ පැවැත් වූ දෙවන එක්දින තරඟයෙන් ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 220 ක් ලබාගෙන සිටියා.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී ලකුණු 216 ක ඉලක්කයක් හිමිවුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 189 ක් පමණයි.

Read more

Local News