ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සිව්වන එක්දින තරඟය අද

Share

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව අද පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී තරගය ආරම්භ වීමට නියමිතයි.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට පෙරමුණ ගෙන සිටී.

Read more

Local News