පෙට්‍රල් නැව දිවයිනට පැමිණීම ප්‍රමාදයි June 23, 2022 Facebook Twitter Pinterest WhatsApp අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව තවත් දිනයකින් පමණ ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අද සහ හෙට දිවයින පුරා පෙට්‍රල් සහ සුපර් ඩීසල් සීමාසහිතව බෙදාහරින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.