මන්දපෝෂණය තුරන් කිරීමට පස්වැදෑරුම් යෝජනාවලියක්

Share

පෝෂණ ගැටලුවල බලපෑම් අවම කරගැනිම සහ අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත්නොවීම සහතික කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

Read more

Local News