ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා අවසන් එක්දින තරඟය අද

Share

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පස්වන හා අවසන් එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි.

අද පස්වරු 02.30 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරඟය ආරම්භවීමට නියමිතව තිබෙනවා. තරඟ පහකින් යුත් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 3 ට 1 ක් ලෙස මේ වන විටත් ජයගෙන අවසන් අතර අද තරඟය තරඟාවලියේ ප්‍රතිඵලයට බාධාවක් වන්නේ නැහැ.

Read more

Local News