LPL ක්‍රිකට් තරඟාවලිය එළඹෙන අගෝස්තු 01 වනදා

Share

ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරඟාවලිය එළඹෙන අගෝස්තු 01 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ඒ අනුව තරඟවලියේ පළමු තරඟය අගෝස්තු 1 වනදා ගියවර ශූරතාව සහ අනුශූරතාව දිනාගත් Jaffna Kings සහ Galle Gladiators කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය යටතේ ක්‍රිකට් තරඟ 24ක් පැවැත්වෙන අතර එහි පළමු තරඟ 14 කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

Read more

Local News