ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

Share

පාකිස්තානය සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

පකිස්තානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය එළඹෙන 16 වනදා පැවැත්වේ.

එම සංචිතය පහතින්,

දිමුත් කරුණාරත්න (නායක)
පැතුම් නිස්සංක
ඕෂද ප්‍රනාන්දු
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
මහිෂ් තීක්ෂණ
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ෂාන් මදුශංක
ප්‍රභාත් ජයසූරිය
දුනිත් වෙල්ලාලගේ
ජෙෆ්රි වැන්ඩසේ

Read more

Local News