අරගල භූමියට එල්ල වූ බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරය හෙළා දකිනවා – සරත් ෆොන්සේකා කියයි July 22, 2022 ගාලු මුවදොර අරගල භූමියට එල්ල වූ බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.