පාර්ලිමේන්තුව හෙට රැස්වේ July 26, 2022 පාර්ලිමේන්තුව හෙට පෙ.ව 10.00ට රැස්වීමට නියමිත අතර මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය ප.ව 4.30 දක්වා විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිතය.