අරගලකරුවන් දඩයම් කිරීම වහාම නවත්වන්න – සජිත් කියයි

Share

වත්මන් ආණ්ඩුව සාමකාමී අරගලකරුවන් දඩයම් කිරීමේ ව්‍යාපෘතියක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එම දඩයම හරහා ජාත්‍යන්තරයට යන පණිවිඩය කණගාටුදායක බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්.

Read more

Local News