අරගලකරුවන් දඩයම් කිරීම වහාම නවත්වන්න – සජිත් කියයි

වත්මන් ආණ්ඩුව සාමකාමී අරගලකරුවන් දඩයම් කිරීමේ ව්‍යාපෘතියක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එම දඩයම හරහා ජාත්‍යන්තරයට යන පණිවිඩය කණගාටුදායක බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්.