රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Share

රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.

එම දුම්රිය ස්ථානයේ සේවය කරන ස්ථාධිපතිවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න පැවසුවේ.

සෙසු සේවකයින්ටද උණ රෝගය වැළඳී ඇති බවයි ඔහු සඳහන් කළේ.

සේවක පුරප්පාඩුව හේතුවෙන් තවත් සේකයෙක් අනුයුක්ත කිරීමේ ගැටළුවක් පවතින බව ද සභාපති සුමේද සෝමරත්න ප්‍රකාශ කළා

Read more

Local News