අද සිට ඉන්ධන ලබාගත හැක්කේ QR කේතයෙන් පමණයි

Share

අද (01) සිට QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ පමණක් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.

වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද අද දිනයේ සිට වලංගු නොවන බවයි අමාත්‍යශය සඳහන් කරන්නේ.

Read more

Local News