කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A B C D E F G H I J K L කලාප සඳහා දහවල් කාලයේ පැය 1 යි විනාඩි 40 යි රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි
P Q R S T U V W කලාප සඳහා දහවල් කාලයේ පැය 1 යි විනාඩි 40 යි රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි
M N O X Y Z කලාප සඳහා (BOI Zone) උදෑසන කාලයේ පැය 3 යි
CC කලාප සඳහා (Colombo City Commercial Zones) උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි
