රනිල් යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපේ දායකත්වය නෑ – අනුර කුමාර

අනුර කුමාර

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට කිසිවිටෙකත් තම පක්ෂය දායකත්වය දක්වන්නේ නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහුමේ බව කියා සිටියා.