රනිල් යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපේ දායකත්වය නෑ – අනුර කුමාර August 3, 2022 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට කිසිවිටෙකත් තම පක්ෂය දායකත්වය දක්වන්නේ නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහුමේ බව කියා සිටියා.