ගෑස් මිල අද අඩු වෙයිද?

ලිට්‍රෝ ගෑස්

අද දින ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පසුගියදා පැවසුවේ නිශ්චිත වශයෙන්ම මිල සූත්‍රයට අනුව මෙම ගෑස් මිල අද දින සංශෝධනය කරන බවයි.